සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

KKS පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

KKS පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ල කරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

එම ඇමතුම පසුගිය 11 වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධව පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධව වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියා.

Tags