සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

2025 LPL තරගාවලිය පැවැත්වෙන දින ගැන දැනුම් දීමක්

2025 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලබන 27 වනදා සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (01) නිවේදනය කළා.

මෙවර පැවැත්වෙන්නේ තරඟාවලියේ 6 වන අදියරයයි.

තරඟාවලියේ තරඟ කොළඹ, පල්ලෙකැලේ සහ දඹුල්ල ක්‍රීඩාංගණයවලදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එළැඹෙන 2026 විස්සයි20 ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස මෙම කාල සීමාවේ තරගාවලිය පැවැත්වීමට තීරණය කළ බවයි.

Tags