සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

ඉන්ධන මිල ඉහළ දැමේ

වහාම ක්‍රියාත්මක වන පරිදි අද(24) අලුයම 3.00 සිට ඉන්ධන මිල ඉහළ දැමීමට සිපෙට්කෝ සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 82කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 77 කින්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු. 111කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු116කින් ඉහළ දමා ඇත.

ඒ අනුව නව මිල ගණන් පහත දැක්වේ

පෙට්ට්‍රල් ඔක්ටේන් 92 – Rs. 420.00
පෙට්ට්‍රල් ඔක්ටේන් 95 – Rs. 450.00
ඔටෝ ඩීසල් – Rs. 400.00
සුපර් ඩීසල් – Rs. 445.00

Tags