උණුසුම් පුවත්
ප්‍රකට ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වෙයි.
ප්‍රකට ව්‍යාපාරික දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට 84 වන වියෙහි පසුවූ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති අතර, සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස මෙන්ම සෙලාන් බැංකුවේ නිර්මාතෘ සහ ආරම්භක සභාපතිවරයා ලෙසින් ද කටයුතු කරනු ලැබීය.