ආර්ථික දියුනුවට
Affiliate Marketing වලින් මුදල් සොයමු .

මොකක්ද මේ Affiliate Marketing ?
මෙහෙමයි Affiliate Marketing කියන්නේ කාගේ හරි වෙබ් අඩවියක ලින්ක් එකක් තමන්ගේ වෙබ් අඩවියක හෝ සමාජ මාධ්‍ය ගිණුමක පල කරලා ඒ ඔස්සේ මුල් වෙබ් අඩවියෙන් සේවාවක් හෝ භාණ්ඩයක් අලෙවි කිරීම තුලින් කොමිස් මුදලක් ලබා ගැනීම මගින් මුදල් ඉපයීමේ ක්‍රමයක් ,
හරියටම තේරුනේ නැහැ වගේද ?
හිතන්න X කියලා භාණ්ඩ හා සේවා සපයන වෙබ් අඩවියක් තියනවා, ඒ වගේම ඒ වෙබ්අඩවියේ Affiliate කෙනෙක් විදියට account එකක් හදාගැනීමේ පහසු කමකුත් තියෙනවා.
ඊටපස්සේ ඔය හිතන්නකෝ ඔයාට තියෙනවා Y කියල වෙබ් අඩවියක් හෝ හොද fan base එකක් ඉන්න Facebook Profile එකක් , fan page එකක් එහෙමත් නැත්තන් group එකක් තියනවා කියල.
දැන් වැඩේ වෙන්නේ මෙහෙමයි අර X කියන වෙබ් අඩවියෙන් Affiliate account එකක් හදද්දී ඔයාට හම්බෙනවා ඔයාටම අනන්න්‍ය වෙච්ච link එකක් අන්න එක අර ඔයාගේ Y කියන වෙබ් එකේ එහ්මත් නැත්තන් Facebook එකේ පොස්ට් කරලා ,
ඒ link එක ඔස්සේ ගිහින් අර X කියන වෙබ් අඩවියේ සේවා භාණ්ඩ ලබා ගන්න විදියට පොඩි promotion එකක් කරන්න,
ඒ ලින්ක් එක ඔස්සේ ගිහින් වෙන හැම මිලදී ගනිමකටම ඔයාට කොමිස් මුදලක් ලැබෙනවා ,
තව ටිකක් පැහැදිලි කරන්න මේ පින්තුරෙත් බලන්නකෝ
(මේක මම ගූගල් එකෙන් ගත්ත එකක් හින්ද ඒක මුල් අයිතිකරුවන් සතුයි )
ලංකාවේ Affiliate marketing කරන්න පුළුවන් websites ලින්ක් දෙකකුත් මම පහලින් දාල තියෙනවා , ඔයාලත් ගිහින් try කරලා බලන්න .
1. Peek Hosting
2. Booking.com