සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

Trends of the week #1

Trends of the Week කියන්නෙ අපි ඔයලට ගෙන එන නවතම විශේෂාංගය, හැම සෙනසුරාදා දිනෙකම අපි මේ අලුත් විශේෂාංගය ඔගොලොන්ට අරන් එන්න බලාපොරොත්තු වෙනවා , අපි මේ විශේෂාංගය social media ඔස්සේ කතාබහට ලක් උණු සහ ගොඩක් ප්‍රසිද්ධ උණු දේවල් ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ,

මුලින්ම අපි බලමු පසුගිය සතියේ Facebook එකේ ගොඩක් දෙනෙක් අතර කතා බහට දේවල් මොනවද කියලා ,

1) ගිය සතිය facebook එකේ වැඩි වශයෙන්ම කතා බහට ලක් උණු දෙයක් උනේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල Asia cup එක ජයග්‍රහණය කිරීමත් ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමත් සම්බන්දයෙනුයි , මෙම කණ්ඩායම් දෙක ලංකාවට පැමිණි පසු ඉතා උණුසුම් අයුරින් පිළිගන්න ලෑස්ති කරපු රථ පෙළපාලිය ගැනත් ඵචෙබූක් තුල ගොඩක් කතාබහ ඇති උනා ,

May be an image of 3 people and people standing

May be an image of 5 people and text

ජයග්‍රහණයේ උණුසුම යන්නත් කලින් ජෙරම් නමැති පදිලිවරයා කරන ලද ප්‍රකාශයක් සහ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු එම පාදිලි වරයාගේ දේව මෙහෙයකට සම්බන්ද වී සිටින චායරුපයක් සමාජ ජලය ඔස්සේ පැතිරයාම නිසා ක්‍රිකට් ක්‍රීඩකයාට සහ පදිලිවරයට දරුණු විවෙචන එල්ල වෙන ආකාරයක් තම පෙනෙන්නට තිබුනේ ,,

May be an image of 2 people, people standing and wrist watch

 

 

2) සතියේ අන්තිම දින වලදී උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා විසින් බන්දුල ගුණවර්ධන අමාත්‍ය වරයා දරුණු ලෙස විවේචනය කරමින් කරන කතාවක වීඩියෝ පටයක් සමාජ ජාල ඔස්සේ පැතිර යමින් තිබුන.

 

 

දැන් අපි බලමු මේ සතිය අවසන් වන විට YouTube trending 1 උන Video එක මොකක්ද කියල

ගිය සතිය ක්‍රිකට් තරු වලට සැහෙන්න ජනප්‍රියතාවයක් ඇති කල සතියක්. එකත් එක්කම ස්වර්ණවාහිනිය මගින් ඉදිරිපත් කරන ලද හිත ඉල්ලන තරු වැඩසටහන YouTube tending 1 වෙලා තියෙනවා

 

 

Tags