සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසාන නිවේදනය නිකුත් කරයි

ගාසා තීරය සඳහා ඇමරිකානු සාම සැලැස්ම පිළිගැනීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසාන දිනයක් ලබා දී තිබේ.

සිය Truth සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් එළඹෙන ඉරිදා ග්‍රිනිජ් මධ්‍ය වේලාවෙන් 22.00 පැයට, එනම් වොෂින්ටන් වේලාවෙන් 18.00 පැය වන විට එකඟතාවයකට පැමිණිය යුතු බව ඔහු අවධාරණය කර සිටී.

Tags